A valuable 20-perch plot of land suitable for residence or investment in Ganemulla town is available for sale very soon. Only 300m to Ganemulla Police Station and Very close to Ganemulla Railway Station and Kadawatha Bus Stand.
ගනේමුල්ල නගරයේ පදිංචියට හෝ ආයෝජනයට සුදුසු අගනා පර්චස් 20ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. ගණේමුල්ල පොලිස් ස්ථානයට මීටර් 300 ක් සහ ගණේමුල්ල දුම්රිය ස්ථානයට සහ කඩවත බස් නැවතුම්පොළට ඉතා ආසන්නව.
-Electricity, Pipe water, Well Water available.
-විදුලිය, නල ජලය, ළිං ජලය ඇත.
-8km to Kadawatha Expressway entrance
-කඩවත අධිවේගී පිවිසුමට 8km
-Supermarkets, banks within walking distance
-සුපිරි වෙළදසැල්, බැංකු පයින් යන දුරින්