73.4 Perches Blocks of Land (A1-10, A2- 22, A3-18, A4- 18) Sale in Waboda, Kadawatha.Just about 7km to Kadawatha Town. Close proximity tothe southern Highway interchange and proposed Kandy Highway.
කඩවත වැබොඩ ප්‍රදේශයේ කොටස් කරන ලද පර්චස් 73.4ක ඉඩමක් කඩිනමින් විකිණීමට ඇත.(A1-10, A2- 22, A3-18, A4- 18).කඩවත නගරයට කිලෝමීටර 7ක් පමණ දුරකින් පිහිටන ලද මෙම ඉඩම දක්ෂිණ අධිවේගී මාර්ගයට අන්තර් හුවමාරුව සහ යෝජිත මහනුවර අධිවේගී මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
- Tap water, Electricity, Telephone and other necessary facilities available.
- නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක
– Clear Deeds.
– නිරවුල් ඔප්පු
A1 and A2 - Rs 700000 per perch
A3 - Rs 600000 per perch
A4 - Rs 550000 per perch