56 Perches of Land for Sale in Ranasinghe Mawatha, Veyangoda. This is a rectangular shape flat solid land with very clear titles. 80 meters from Veyangoda town. adjacent to Cargills Food City in Veyangoda city center, this valuable land is very suitable for any business or residence.
Ideal for restaurants, hardware, auto parts shops, medical centers, educational institutions, car parks, home buildings, or lodges.
වේයන්ගොඩ රණසිංහ මාවතේ පර්චස් 56 ක ඉඩමක් විකිණීමට ඇත. වේයන්ගොඩ නගර මධ්‍යයේ කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයට මායිම්ව. වේයන්ගොඩ නගරයට මීටර් 80ක් දුරින් නිරවුල් ඔප්පු සහිත පර්චස් 56 ක මුළු ඉඩම හෝ එයින් කොටසක් විකිණීමට ඇත මෙම අගනා ඉඩම ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට හෝ පදිංචියට ඉතාමත් සුදුසුයි.
අවන්හලකට, හාඩ්වෙයාර්, මෝටර් රථ අමතර කොටස්, වෛද්‍ය මධ්‍යස්ථාන, අධ්‍යාපන ආයතන, රථ ගාලකට, නිවාස ඉදි කිරීමට හෝ ලැගුම්හලකට ඉතා යෝග්‍යයි.
මෙම ඉඩම පර්චස් 20, පර්චස් 10 බැගින් බිම් කොටස් 2ක් ලෙසද, පර්චස් 36, පර්චස් 12 බැගින් බිම් කොටස් 3ක් ලෙසද ලෙස කොටස් දෙකක් මිලදී ගත හැක. පර්චස් 56 එකවර මිලදීගන්නා ගැණුම්කරුට විශේෂ මිල අඩු කිරීමක්
This land can be purchased in two lots as 2 plots of 20 perches, 10 perches each and 3 plots of 36 perches, 12 perches each. Special discount for buyers who purchase 56 perches at once
- Electricity, Telephone and other necessary facilities available.
- විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක
- Clear Deeds. නිරවුල් ඔප්පු
GENUINE buyers only.
Can be seen every week days morning only.