A plot of land of 7 perches is available for sale at Prince Lane, very close to the city center of Kiribathgoda, 150 meters from the Kandy-Colombo main road. A highly residential area with the potential to be productively used for residential as well as commercial purposes.
කිරිබත්ගොඩ නඟර මධ්‍යයට ඉතාමත්ම ආසන්නයේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 150ක දුරින් ප්‍රින්ස් ලේන් හී පිහිටි අගනා පර්චස් 7 ක බිම් කැබැල්ලක් විකිණීමට ඇත. උසස් නේවාසික ප්‍රදේශයක් වන අතර නේවාසික පදිංචියට මෙන්ම වාණිජ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඵලදායි ලෙස යොදා ගැනීමේ හැකියාව පවති.
Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
Clear Deeds නිරවුල් ඔප්පු
GENUINE buyers only.