Valuable Land Blocks for Sale close to the ever-developing Wennappuwa town. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK88832
Valuable Land Blocks for Sale close to the ever-developing Wennappuwa town.
Property Description

Well developed Land plots of land developed by “Sanda Tharu Property Investment” are for sale immediately near the rapidly developing Wennappuwa town. This land borders the Lunuwila – Kirimatiyana main bus route.

– The nearest major town is Wennappuwa and is located (1 Km) away. Less than 1 km from the Colombo – Puttalam main carpet road.

– Plots of land – There are many plots of land ranging from 11 perches to 15 perches.
– The land has productive coconut and jackfruit trees.

– Relevant local government approvals for all plots of land
– Clean deeds for bank loans.

ඉතා සීග්‍රයෙන් දිනෙන් දින දියුණුවන වෙන්නප්පුව නගරයට ආසන්නයෙන්ම “Sanda Tharu Property Investment” ආයතනය මගින් සංවර්ධනය කල බිම් කොටස් රැසක් වහාම විකිණීමට විකිණීමට ඇත. මෙම ඉඩම ලුණුවිල – කිරිමැටියාන ප්‍රදාන බස් මාර්ගයට මායිම්ව ඇත.

– ආසන්නම ප්‍රධාන නගරය වෙන්නප්පුව වන අතර (1Km) දුරින් පිහිටා ඇත. කොළඹ පුත්තලම ප්‍රධාන කාපට් මාර්ගයට 1 km ක වඩා අඩු දුරකි.

– බිමි කොටස් – පර්චස් 11 සිට පර්චස් 15 දක්වා බිම් කොටස් රැසක් ඇත.
– ඉඩමේ ඵලදාවක් සහිත පොල් හා කොස් ගස් ඇත.

– සියළු බිමි කොටස් සදහා අදාල පලාත් පාලන අනුමැතීන්
– බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු ඔප්පු.

Property Overview
City
Wennappuwa
District
Puttalam
Land Area
12 Perches
Price
Rs: 500,000  
About the Price
Upwards
Views
40
Property Status
Available
Additional Information

Available Facilities -

- There are wide carpeted roads.  පුලුල් කාපට් යෙදූ මාර්ග ඇත.

- There are concrete drainage systems designed to drain water well.

- ජලය හොදින් බැසයන සේ සැකසූ කොන්ක්‍රීට් කානු පද්ධති ඇත.

- Three-phase electricity - තෙකලා විදුලිය ඇත

- Water facilities ජල පහසුකම් ඇත.

Many factories including Dankotuwa Karmanpuraya are located near this project.

දංකොටුව කර්මාන්පුරය ඇතුළු, කර්මාන්තශාලා රැසක් මෙම ව්‍යාපෘතිය ආසන්නයෙන් පිහිටා ඇත. 

Price per plot - Rs. 850,000 and above (Prices can be negotiated.)
Down payment Rs. 500,000/=

පර්චසයක මිල - රැ. 850,000 සිට ඉහළට (මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
මූලික ගෙවිම ලක්ෂ 500,000/=

(25% can be paid within 3 months and the balance can be paid within a year without interest.
- Bank loan facilities can also be arranged.

(25% මුදලක් මාස 3ක් ඇතුළත ගෙවා ඉතිරිය වසරක් ඇතුළත පොළී රහිතව ගෙවා නිම කළ හැක.
- බැංකු ණය පහසුකම්ද සලසාදිය හැක.

Contact Details
Name of the Seller
Sanda Tharu Property Investment
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?