15Perches of a very valuable Land for Sale at Nedagamuwa, Thapal Pettiya Junction , Gampaha. The land is located in less than 100 meters from 244 Negombo – Gampaha bus route. Just 15 minutes drive to Airport Colombo Ja-Ela highway Entrance, less than 20 minutes to Airport and 30 minutes to Kadawatha highway entrance, about 1 hour to Colombo Capital. Whole Land or 15/ 17 Perches part of the Land also considered.
ගම්පහ, නැදගමුව, තැපැල්පෙට්ටිය හංදියෙන් නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 15 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. මීගමුව – ගම්පහ (244) බස් පාරට මීටර් 100 යි. කටුනායක – කොළඹ අධිවේගී පිවිසුමට හා කටුනායක ගුවන්තොටුපලට, කඩවත අධිවේගී පිවිසුමට පහසුවෙන් ලගා විය හැකි දුරින් සියළු පහසුකම් සහිතයි. * පර්චස් 15 හෝ පර්චස් 17 ක කොටසක් ලෙසද මිලදී ගත හැක.
- Water
- Electricity and other necessary facilities available here
- ළිං ජලය හා නළ ජලය
- විදුලිබලය හා අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් සහිතය