86 Perches of Land for immediate sale in Devalegama, Kegalle.
Located on the Kegalle-Polgahawela main road, this land is only 4.0 Km to the Kandy – Colombo main road, 6.5 Km to Kegalle town, and 8 Km to Polgahawela town. This land facing the Kegalle – Polgahawela main road can be effectively used as a residential land and also for a business opportunity.
කෑගල්ල දේවාලගම නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 86 ක බිම් කොටසක් කඩිනමින් විකිණීමට ඇත.
කෑගල්ල – පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පිහිටි මෙම ඉඩමේ සිට මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට 4.0 Km ක් ද, කෑගල්ල නගරයට 6.5 Km ක් සහ පොල්ගහවෙල නගරයට 8 Km ක් පමණී. කෑගල්ල – පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම ඉඩම නේවාසික ඉඩමක් ලෙසද ව්‍යාපාරික අවස්ථාවක් සදහාද ඵලදායි ලෙස යොදා ගත හැක.
- Well water, Electricity, Telephone and other necessary facilities available.
- ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
Clear Deeds නිරවුල් ඔප්පු GENUINE buyers only.