255 Perches Coconut Land with Commercial Property for Sale in Miriswatta Junction, Katana. Land with 250 Coconut Trees, Oil manufacturing mill, Separate office room and Complete servant House. 2 km to Katana Town. 10 km to Negombo Town. Peaceful Surrounding and Good Neighborhood.
මීගමුව, කටාන නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 255 ක පොල් ඉඩම සමග ව්යාපාරික දේපළක් වහාම විකිණීමට. පොල් කැඩෙන ගස් 150 ක්, පැල ගස් 40 – 50 අතර ප්රමාණයකිනුත් සමන්විත ඉඩමේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක් හා වෙනම කාර්යාලයක්ද ඇත. සියළු පහසුකම් සහිත සේවක නිවාසයක්ද සහිතයි.
Electricity, Water, Telephone and other facilities available.
විදුලිය සහ ජලය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි.