House with basic amenities for immediate sale, occupying 32 Perches in Kirillawala, Weboda area, close to the rapidly developing Kadawatha town. This property boasts multiple access points from the Kandy-Colombo main road.
සීඝ්‍රයෙන් දියුණු වන කඩවත නගරයට ආසන්නව කිරිල්ලවල, වෑබඩ ප්‍රදේශයෙන් පර්චස් 32 ක් සමග මූලික පහසුකම් සහිත නිවස වහාම විකිණීමට. මෙම දේපල මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මාර්ග කිහිපයකින් ළගවිය හැක.
Features include:
Utilities:
The land also includes: ඉඩම තුල ,
A lush land with valuable trees such as these offers:
වැනි වටිනා ගස් වලින් සමන්විත සශ්‍රීක ඉඩමකි.
No value has been assigned to the house. නිවසට වටිනාකමක් ගණනය කර නොමැත.
If needed in the future, an additional eighteen perches with the house or twelve perches behind the house can also be purchased.
This property offers easy access to Government/International Schools, Banks, Financial Institutions, Supermarkets, Restaurants, and more.
Loans are available with clear documentation.
Don't miss this excellent opportunity to become a proud property owner in a rapidly developing area, complete with all essential amenities.
ඉදිරියේදී අවශ්‍ය නම් නිවස සමග පර්චස් දහඅටක් හෝ නිවසට පිටුපස ඇති කොටස පර්චස් දොළහක් ලෙසද මිලදී ගත හැක.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක
ණය ලබා ගතහැකි නිරවුල් ඔප්පු සහිතයි.
සියලුම පහසුකම් සහිත සීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක සාඩම්බර දේපළ හිමිකරුවෙකු වීමේ අගනා අවස්ථාව අත් නොහරින්න.