Valuable Residential Land for Sale in Ganemulla. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK87229
Valuable Residential Land for Sale in Ganemulla.
Property Description

A valuable 20 perches plot of land is available for sale very close to Ganemulla town, 10 meters from Ganemulla – Kadavata main road. Located in a good residential area and with all amenities, this land is a unique investment opportunity that is increasing in price day by day.

ගනේමුල්ල නගරයට ඉතාමත්ම ආසන්නව ගනේමුල්ල – කඩවත ප්‍රධාන මාර්ගයට මීටර් 10ක දුරින් පිහිටි පර්චස් 20 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ස්ථානයක පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.

Property Overview
City
Ganemulla
District
Gampaha
Land Area
20 Perches
Price
Rs: 850,000  Per Perch
About the Price
Negotiable
Views
51
Property Status
Available
Additional Information

Electricity, Well water facilities also available.
විදුලිය, ළිං ජල පහසුකම් ද ඇත.

Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

Just 5 minutes to Ganemulla Town and easy access
ගනේමුල්ල නගරයට මිනිත්තු 2 කින් ප්‍රවේශ විය හැකිය.

Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?