10 Perches of Residential Land available for Urgent Sale in Mangala Mawatha, 2nd block on Mangala Mawatha, Kadawatha with a private access road. Just 100 m to Ganemulla Kadawath main road (223 Road), about 1 Km away from Kandy – Colombo (A1) main road & 5 minutes drive to Ragama towns. A few minutes drive to Southern Highway Interchange.
මංගල මාවතේ, කඩවත මංගල මාවතේ පාරේ සිට දෙවැනි ඉඩම වන පර්චස් 10 ක නේවාසික ඉඩම වහාම විකිණීමට ඇත. ගණේමුල්ල කඩවත් ප්රධාන පාරට (මාර්ග අංක 223) මීටර් 100 කු දුරකි, මහනුවර -කොළඹ (A 1) ප්රධාන පාරට කි.මී 1 ක් හා රාගම නගරයට මිනිත්තු 5 ක් කින් ළගාවිය හැක. මිනිත්තු කිහිපයක් දකුණු අධිවේගී මාර්ග හුවමාරුව දක්වා ගමන් කළ හැක.
3 Phase Electricity - තෙකලා විදුලිය
- Good wide road access - පුළුල් මාර්ග
- Main line water - නල ජලය
Close proximity to all the Leading banks, Financial Institutions, Supermarkets, Government & International schools and other leading outlets in the Kadawatha area.
Suitable for both residential and commercial purposes.